Breaking News
Home » ව්‍යාපාරික » මාර්තු සිට සහන පොලී මත ණය

මාර්තු සිට සහන පොලී මත ණය

තරුණ ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා ඔවුන්ට සහන පොලී මත ණය ලබා දීම මාර්තු මාසයේදී ආරම්භ කරන බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

අය වැය ප‍්‍රධාන යෝජනාවක් ලෙස මෙය ඇතුලත් කර ඇත.


ඒ අනුව, ණය යෝජනා ක‍්‍රම 15ක් යටතේ තරුණ ව්‍යවසායකයින් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබා දීමට නියමිතයි.

Check Also

නිර්දේශ අනුව වෙනස්කම්

මහ බැංකු බැඳුම්කර කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුව මහ බැංකුවේ වෙනස්කම් සිදු කිරීමට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *