Breaking News
Home » පුවත් » මාර්ග අනතුරු අවම කිරීමේ සැලැස්මක්

මාර්ග අනතුරු අවම කිරීමේ සැලැස්මක්

මාර්ග අනතුරු අවම කිරීම වෙනුවෙන් සකස් කර ඇති වාර්ෂික සැලැස්ම ජනවාරි 17 වැනිදා සිට දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට යයි.

මෙරට තුළ සිදුවන මාර්ග අනතුරුවලින් වැඩිම සංඛ්‍යාවකට පාපැදි හා යතුරුපැදි හේතු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටී.

මෙම සැලැස්ම යටතේ, පාපැදිවල පිටුපස පරාවර්තිත ලේබල ඇලවීම සහ එම ලේබල අනිවාර්යයෙන්ම ඇලවිය යුතු බවට පාපැදි අලෙවිකරුවන්ට උපදෙස් දීම සිදු කෙරේ.

Check Also

දුම්රියක එන්ජිමක ගින්නක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි දුම්රියක එන්ජිමක අද දහවල් චාවකච්චෙරි ප‍්‍රදේශයේදී හදිසියේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *