Breaking News
Home » විදෙස් » මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ඇමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ජීනිවාහි පිහිටි එම කවුන්සිලය ප‍්‍රතිසංස්කරණයකට ලක් නොවුවහොත් ඉන් ඉවත් වන බවට ඇමෙරිකාව අවස්ථා කිහිපයකදීම අවධාරණය කර සිටියේය.

මීට පෙර, ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමෙරිකාව වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කළේය.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *