Home » සෞඛය » මාතර පෙර පාසල් වැසෙයි

මාතර පෙර පාසල් වැසෙයි

මේ දිනවල පැතිර ඇති වෛරස් උණ රෝගය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් ජුනි 10 වැනිදා තෙක් සතියක කාලයක් වසා තැබේ.

දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමය එම තීරණය නිවේදනය කර සිටී.

මෙම රෝගයට හේතුව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය බව සොයාගෙන ඇති අතර, එය වැඩි වශයෙන් කුඩා දරුවන්ට වැළඳී ඇත.

Check Also

රසකැවිලිවලටත් නීතිරීති

බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ගන්නා තවත් එක් පියවරක් ලෙසින් සීනි භාවිතය අවම කිරීම සඳහා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *