Breaking News
Home » කලා » මහේෂ් නිස්සංක රිමාන්ඩ්

මහේෂ් නිස්සංක රිමාන්ඩ්

වත්තල, එඬේරමුල්ලේදී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් නිවේදක මහේෂ් නිස්සංක අත්අඩංගුවට ගෙන තිබේ.

ජුනි 09 වැනිදා රාති‍්‍රයේ පෞද්ගලික ආරවුලක් මත එඬේරමුල්ලේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුට ඔහු එම ප‍්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

මහේෂ් නිස්සංක මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *