Breaking News
Home » පුවත් » මව, දියණිය මරුට

මව, දියණිය මරුට

කුරුණෑගල-මහනුවර මාර්ගයේ නුගවෙල ඩිපෝව අසලදී සිදු වූ රිය අනතුරකින් 24 වියැති කාන්තාවක සහ ඇයගේ දෙහැවිරිදි දියණිය මරුමුවට පත්ව ඇයගේ ස්වාමි පුරුෂයා බරපතල තුවාල ලබයි.

අද උදෑසන 7.50ට පමණ ඔවුන් තිදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක පසුපස ගැටී, ඉන් අනතුරුව පෞද්ගලික බස් රථයක පසුපස රෝදයට යට වී ඇත.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *