Home » ව්‍යාපාරික » භූමිතෙල් මිල පහතට?

භූමිතෙල් මිල පහතට?

ජුනි 11 වැනිදා සිට භූමිතෙල් මිල රුපියල් 25 සිට 30 අතර මුදලකින් අඩු කරන බව රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි පවසයි.

ඒ අනුව, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 70ත් 80ත් අතර වනු ඇත.

පසුගියදා සිදු කළ මිල ඉහළ දැමීමට අනුව මේ වන විට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101ක් වෙයි.

Check Also

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *