Breaking News
Home » විදෙස් » බෝම්බ ප‍්‍රහාරයෙන් බේරෙයි

බෝම්බ ප‍්‍රහාරයෙන් බේරෙයි

සිම්බාබ්වේහි බුලාවායෝ නගරයේ පැවැති ජන රැලියක් ඉලක්ක කරගෙන ඊයේ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.

විදෙස් වාර්තා පවසන්නේ, එම අවස්ථාවේදී ජනාධිපති එමර්සන් මන්ගග්වා ද එහි සිටි බවයි.

රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා වේදිකාවෙන් පිටව යෑමත් සමග ප‍්‍රහාරය එල්ල වී ඇත.

ඉන් ජනාධිපතිවරයාට හානියක් සිදුව නැතත්, උප ජනාධිපති කෙම්බෝ මොහාඩි සුළු තුවාල ලබා තිබේ.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *