Breaking News
Home » අධ්‍යාපන » බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

ජූලි 08 වැනිදා දක්වා දෙවැනි වරටත් පැවැත්වෙන මෙම පොත් සල්පිලට ඇතුළු වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

පොත් මිලියන 1.5කට වැඩි සංඛ්‍යාවක් සියයට 60ත් 80ත් අතර වට්ටම් යටතේ මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

Check Also

නව නීති ගෙන ඒමට යයි

පළමු ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී පෞද්ගලික පාසල් අධික ලෙස මුදල් අය කර ගැනීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *