Breaking News
Home » ක්‍රිඩා » බැඕමින්ටන් තහනම ඉවතට

බැඕමින්ටන් තහනම ඉවතට

ශ‍්‍රී ලංකාවට එරෙහිව ලෝක බැඕමින්ටන් සම්මේලනය පැනවූ තහනම ඉවත් කර තිබේ.

ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් පසුගියදා ඩුබායි නගරයේදී ලෝක බැඕමින්ටන් සම්මේලනයේ සභාපතිවරයා සහ මහලේකම්වරයා සමග කළ සාකච්ඡුාවකින් අනතුරුව එම පියවර ගෙන ඇත.

මීට මාස තුනකට පමණ පෙර මෙම තහනම පනවනු ලැබීය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *