Breaking News
Home » දේශපාලන » ‘බහුතර බලය පෙන්වීමට සූදානම්’

‘බහුතර බලය පෙන්වීමට සූදානම්’

කිසියම් පාර්ශවයක් අභියෝග කරන්නේ නම්, ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට එජාපය සූදානම් බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා පවසයි.

බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව කීය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසූයේ, සම්මුතිවාදී ක‍්‍රමය කවුරුන් හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහි කරන බවයි.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *