Breaking News
Home » ව්‍යාපාරික » බහුකාර්ය ධීවර වරායක්

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යංශයේ නියෝජිතයින් සමග සාකච්ඡුා පවත්වා ඇත.

මුල්ම බහුකාර්ය ධීවර වරාය සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කෙරෙමින් පවතියි.

ඒ අනුව, ලබන වසරේ මුල් මාස කිහිපයේදී උඩප්පුව හෝ ඩෙල්ෆ්ට් බහුකාර්ය ධිවර වරාය දෙකෙන් එකක ඉදි කිරීම් ආරම්භ කරනු ඇත.

චලෙයි, ඩෙල්ෆ්ට්, මාදගල් සහ උඩප්පුව ප‍්‍රදේවල සංචාරක, ධීවර හා වාණිජමය මෙහෙයුම් කටයුතු වෙනුවෙන් බහුකාර්ය ධීවර වරාය හතරක් ඉදි කිරීමට උපදෙස්, සැලසුම් හා සහන ණය ලබා දීමට කොරියාව කැමැත්ත පළ කර තිබේ.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *