Breaking News
Home » ක්‍රිඩා » ප‍්‍රංශය සහ ඩෙන්මාර්කය ඉදිරියට

ප‍්‍රංශය සහ ඩෙන්මාර්කය ඉදිරියට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සී කාණ්ඩයේ අවසන් තරගයට සහභාගී වූ ප‍්‍රංශය සහ ඩෙන්මාර්කය ගෝල නොලබා තරගය සම කිරීම නිසා අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට දෙපිලම ඊයේ සමත් විය.

මෙවර තරගාවලියේ ගෝල නොලබා තරගයක් අවසන් වූ පළමු තරගය මෙයයි.

පේරු රාජ්‍යය ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ගෝල 2-0 කින් තරගය ජය ගත්තද, අවසන් 16 දෙනා අතරට පැමිණීමට ඔවුන්ට අවස්ථාව හිමි නොවීය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *