Home » ව්‍යාපාරික » පෞද්ගලික සේවයෙන් ඉවත් වෙයි

පෞද්ගලික සේවයෙන් ඉවත් වෙයි

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන සියයට 24 ක බද්ද නැවතත් සියයට 12 දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරුන් දැඩි පියවරක් ගැනීමට යයි.

ඔවුන් ජුනි 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

එමෙන්ම, රෝගීන්ගෙන් අය කෙරෙන සියයට 15ක වැට් බද්ද ඉවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටී.

Check Also

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *