Breaking News
Home » පුවත් » පොලිසියෙන් කඳුළු ගෑස්

පොලිසියෙන් කඳුළු ගෑස්

මාරක රිය අනතුරකින් පසුව ප‍්‍රදේශවාසීන් ඊයේ රාති‍්‍ර කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය කියා සිටී.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *