Breaking News
Home » අධ්‍යාපන » ‘පොදු වැඩපිළිවෙලක් ඔ්නෑ’

‘පොදු වැඩපිළිවෙලක් ඔ්නෑ’

විශ්ව විද්‍යාලවල පවතින නවකවදය පිටුදැකීමට වගකිවයුතු සියළු පාර්ශ්ව එක්ව පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීරණ විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

සදාචාරවත් නොවූ අමානුෂික නවක වදය හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී සරසවි සිසු සිසුවියන්ට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වූ බව ඔහු කියා සිටී.

හෙට දවසේ රට භාර ගැනීමට සිටින දරුවන්ට එල්ල වී ඇති මෙම අභියෝගයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඊයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *