Breaking News
Home » පුවත් » පළාත් කිහිපයකට වැසි

පළාත් කිහිපයකට වැසි

සබරගමුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත‍්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ වයඹ පළාත්වලත් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකිය.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *