Breaking News
Home » ක්‍රිඩා » පළමු තරගයෙන් ඉන්දියාවට ජය

පළමු තරගයෙන් ඉන්දියාවට ජය

ශ‍්‍රී ලංකාව සමග ඊයේ පැවති පළමු පන්දුවාර විස්සයි-20 තරඟයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය පිල සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුළු තුනක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දුවාර 16කදී ලකුණු 87 කට දැවී ගියේය.

Check Also

ලංකා පිලට කඩුළු හතක ජයක්

නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය තම පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව කඩුළු හතක ජයක් අත්කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *