Breaking News
Home » කලා » පස් වැනි දරුවා 54 වැනි වියේදී

පස් වැනි දරුවා 54 වැනි වියේදී

සුප‍්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනියක වන බි‍්‍රජිට් නීල්සන් 54 වැනි වියේදී හා පස් වැනි විවාහයෙන් තම පස් වැනි දරුවා සහ පළමු දියණිය බිහි කරයි.

බි‍්‍රජිට් පවසන්නේ, 39 හැවිරිදි තම ස්වාමියා සහ තමන් ඉතාමත් සතුටට පත්ව සිටින බවයි.

ලොස් ඇන්ජලීස් හිදී බිහි කළ එම දියණියට පී‍්‍රඩා යනුවෙන් නම් තබා ඇත.

ඇය තම පළමු සැමියා වූ සිල්වෙස්ටර් ස්ටැලෝන් සමග ‘රොකී 5’ හා ‘කෝබ‍්‍රා’ යන චිත‍්‍රපටවල රග පෑමෙන් ජනපි‍්‍රයත්වයට පත් වූවාය.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *