Breaking News
Home » සෞඛය » පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලීමක්

පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලීමක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන්නැයි පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

එහි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ, ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප‍්‍රමාණය අඩු වීම සිදුවන බවයි.

එමෙන්ම සෑම වසරකම ජනවාරි සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලයේදී රුධිර පරිත්‍යාග කිරීම් ද අවම වන බව ඔහු කියා සිටී.

නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රජයේ රෝහලේ රුධිර මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔහු පරිත්‍යාශිලීන්ගෙන් ඉල්ලයි.

Check Also

දැනුම් දීමකින් තොරව වැඩ වැරුමක්

සිය ගැටළුවලට සාධනීය විසඳුම් ඉදිරි සතියේදී නොලැබුණහොත් ජනවාරි 22 වැනිදාට පසුව දැනුම් දීමකින් තොරව දීප …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *