Breaking News
Home » අධ්‍යාපන » නව නීති ගෙන ඒමට යයි

නව නීති ගෙන ඒමට යයි

පළමු ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී පෞද්ගලික පාසල් අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙයි.

මුදල් ලබා ගැනීමට අදාළව පෞද්ගලික පාසල්වලට ක‍්‍රියාත්මක වන නීති යල් පැනගිය ඒවා වෙි.

අත්තනෝමතික ලෙස මුදල් ලබාගෙන ඇති බවට වූ තොරතුරු වාර්තා වූ පෞද්ගලික පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශය අනතුරු ඇඟවීම් ද කර ඇත.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *