Breaking News
Home » සෞඛය » නව නීති එයි

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි.

කොළඹ අවට හා පිට පළාත්වල පවත්වාගෙන යන බොහෝ ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බව හෙතෙම කියා සිටී.

ඖෂධ අමුද්‍රව්‍ය බිම දමා තිබීම නිසා දුහුවිලි බැඳීමෙන් ඒවයේ ගුණාත්මකභාවය පහත වැටෙන අතර සෞඛ්‍යයට ද අහිතකර බව ඔහු පවසයි.

Check Also

සංකල්පයේ අරමුණ

රෝග කළින් හඳුනා ගැනීම සඳහා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවදිවි නාරි මධ්‍යස්ථාන 1,500 කට වැඩි සංඛ්‍යාවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *