Breaking News
Home » තාක්ෂණ » නව නිර්මාණයක්

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරු නිමල් සමරකෝන් එය නිර්මාණය කර ඇත.

කොන්ක‍්‍රිට් විදුලි කණුවකට නැගීම සඳහා ඉණිමඟක් භාවිතා කිරිම අනිවාර්ය වූවද, මෙම පාවහන් යුගළ භාවිතා කරමින් වෙනත් පුද්ලයෙකුගේ ආධාරයක් නොමැතිව කිසිදු අනාරක්ෂිත බවකින් තොරව කොන්ක‍්‍රීට් කණුවකට නැගිය හැකි වේ.

ඉතා සුළු මුදලක් වැය කරමින් නිර්මාණය කළ මෙම නව පාවහන් යුගළ සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබා ගන්නා බව ඔහු පවසයි.

Check Also

දේශීයව නවීකරණය කළ දුම්රියක්

කාර්මික ශිල්පීන් විසින් දේශීයව නවීකරණය කරන ලද දුම්රියක් ජූලි 02 වැනිදා ධාවනයට එක් කරන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *