Home » තාක්ෂණ » නවීන යන්ත‍්‍රයක් ගෙන්වයි

නවීන යන්ත‍්‍රයක් ගෙන්වයි

මෙරට ජලාශවල ඇති ආක‍්‍රමණික ජලජ ශාක හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ජර්මනියෙන් නවීන යන්ත‍්‍රයක් ආනයනය කර තිබේ.

රුපියල් මිලියන 57 ක් මිල වූ එම යන්ත‍්‍රයෙන් ජලය මත පාවෙන ජලජ ශාක ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

පළමු පියවර ලෙස අනුරාධපුර මහකනදරාව වැවෙහි ආක‍්‍රමණික ජලජ ශාක ඉවත් කිරීමට යන්ත‍්‍රය යොදවා ඇත.

Check Also

බිටුමින් දේශීයව නිෂ්පාදනයට

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවේදී බිටුමින් නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *