Breaking News
Home » පුවත් » ධීවරයින්ට විිදුලි ජනක යන්ත‍්‍ර තහනම්

ධීවරයින්ට විිදුලි ජනක යන්ත‍්‍ර තහනම්

තෝරාගත් ධීවර බෝට්ටු වර්ග කිහිපයක විදුලි ජනක යන්ත‍්‍ර රැගෙන යෑම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු වේ.

විදුලි ජනක යන්ත‍්‍ර භාවිතය මඟින් ඇතැම් පන්න ක‍්‍රම සඳහා දැඩි බලපෑමක් එල්ල කරන බවට සිදු කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

ඒ අනුව, යාන්ත‍්‍රික හා යාන්ති‍්‍රක නොවන පාරම්පරික බෝට්ටු, යාන්ත‍්‍රික නොවන මාදැල් බෝට්ටු, පිටත සවිකරණ ලද එන්ජින් සහිත ෆයිබර් බෝට්ටු සහ ඇතුළත එන්ජින් සවි කරන ලද එක් දින බෝට්ටුවල විදුලි ජනක යන්ත‍්‍ර රැගෙන යාම තහනම් කිරීමට නියමිතය.

Check Also

සංචාරකයින්ගේ ආරක්ෂාවට පියවර

සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයෙන් නව වැඩපිළිවෙලක් සකස් කරන බව ඇමති සාගල රත්නායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *