Breaking News
Home » තාක්ෂණ » දේශීයව නවීකරණය කළ දුම්රියක්

දේශීයව නවීකරණය කළ දුම්රියක්

කාර්මික ශිල්පීන් විසින් දේශීයව නවීකරණය කරන ලද දුම්රියක් ජූලි 02 වැනිදා ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වසර 15 ක් පමණ පැරණි දුම්රිය මැදිරි නවීකරණය කර මෙම දුම්රිය නිර්මාණය කර ඇත.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *