Breaking News
Home » දේශපාලන » දේශපාලකයින් එපා වෙලා – අනුර

දේශපාලකයින් එපා වෙලා – අනුර

දේශපාලකයින් සිදු කරන වංචා හා දූෂණ හේතුවෙන් ජනතාවට ඔවුන් එපා වී ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අම්පාර, උහන ඊයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව කීය.

යහපත් දේශපාලකයින් තෝරා ගැනීම ජනතාව සතු වගකීමක් වන බව හෙතෙම පැවසීය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *