Breaking News
Home » පුවත් » දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයේ

දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයේ

දෙමටගොඩ සහ මරදාන දුම්රිය ධාවනාගාර සේවකයින් තුන් වැනි දිනයටත් අද වැඩ වර්ජනයක නිරතව සිටී.

තමන්ට හිමි හිලව් නිවාඩු ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහයක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එච්.ආර්.පී. උදයසිරි කියා සිටී.

අද දිනයේදී විසඳුමක් නොලැබුණහොත් කොළඹ පිහිටි තවත් දුම්රිය ධාවනාගාර පහක සේවකයින් වැඩ වර්ජනයට එක් වන බව හෙතෙම පවසයි.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *