Breaking News
Home » සෞඛය » දින නියමයක් නැතිව වැසේ

දින නියමයක් නැතිව වැසේ

වෛරස් උණ රෝගයක් පැතිර යෑම නිසා රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමයි.

පසුගිය දින කිහිපයේදී එහි සිසු සිසුවියන් විශාල පිරිසකට උණ රෝගය හට ගැනීම නිසා වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.

ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බලන බව ද වාර්තා වේ.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *