Breaking News
Home » පුවත් » දැරිය ඝාතකයා රිමාන්ඩ්

දැරිය ඝාතකයා රිමාන්ඩ්

යාපනය, වඩුක්කොඩෙයි ප‍්‍රදේශයේ දී හය හැවිරිදි දැරියක ඝාතනය කර ළිඳකට දැමූ බව කියන පුද්ගලයෙකු ජූලි 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු ඊයේ මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එම දැරිය පාසල් ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔහු ඇයගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදු කරනු ලැබීය

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *