Breaking News
Home » පුවත් » තැපෑල වැඩ අරඹයි

තැපෑල වැඩ අරඹයි

සේවක වැඩ වර්ජනයක් හේතුවෙන් දින 16ක් පුරා වසා දමා තිබූ තැපැල් කාර්යාල අද යළිත් විවෘත කර තිබේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් කාර්යාවල ලිපි ලක්ෂ ගණනාවක් ගොඩ ගැසී ඇත.

ඒවා බෙදා හැරීම ඊයේ රාත‍්‍රියේ ආරම්භ කළ බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

තැපැල් සේවකයින් සිය වැඩ වර්ජනය අත්හිටුවා ඇති අතර, ජූලි 07 වැනිදා තෙක් අතිකාල සේවාවලින් ඉවත්ව සිටී.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *