Breaking News
Home » අධ්‍යාපන » තාවකාලිකව වැසෙයි

තාවකාලිකව වැසෙයි

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යාපන පීඨය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇත.

පීඨාධිපතිනි එස්. කුමුදුනි දේවි පවසන්නේ, පීඨයේ සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මැයි 01 වැනිදා සිට පන්ති වර්ජනයක් සිදු කරන බවයි.

මෙම පීඨයට නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *