Breaking News
Home » දේශපාලන » තවදුරටත් රිමාන්ඩ්

තවදුරටත් රිමාන්ඩ්

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී විශ‍්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ජුනි 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලව ඇත.

සැකකරු අද ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *