Breaking News
Home » ක්‍රිඩා » තරගය සම වෙයි

තරගය සම වෙයි

පෘතුගාලය සහ ඉරානය අතර පැවති පාපන්දු ලෝක කුසලාන තරගය ගෝල 1-1 ලෙසින් ජය පරාජයකින් තොරව අවසන් විය.

කෙසේ වෙතත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට පෘතුගාලය සමත් වූ බව වාර්තා වේ.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *