Breaking News
Home » කලා » තනාෂාගේ සිව් වැනි චිත්‍රපටය

තනාෂාගේ සිව් වැනි චිත්‍රපටය

යොවුන් නිලියක හා නිරූපන ශිල්පිනියක වන තනාෂා සතරසිංහ මේ දිනවල නව චිත්‍රපටයක රූගත කිරීම්වල නියැලී සිටින බව වාර්තා වේ.

ඒ, වාසිත සමරනායකගේ ‘රජදහන’ චිත්‍රපටයයි.

නලින් රාජපක්ෂගේ ‘රන් දේදුන්න’ හරහා සිනමාවට පිවිසි තනාෂා මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තේ’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ හි ද රගපා තිබේ.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *