Breaking News
Home » විදෙස් » ට‍්‍රම්ප්-පුටින් හමුවක්

ට‍්‍රම්ප්-පුටින් හමුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ජුලි 16 වැනිදා ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි හිදී පැවැත්වීමට යයි.

දෙරට අතර පවතින සබඳතා හා ආරක්ෂක ගැටළු පිළිබඳව එහිදී අවධානය යොමු වනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා පුටින් අතර පෙරේදා පැවති හමුවකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ තිබේ.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *