Breaking News
Home » විදෙස් » ට‍්‍රම්ප්-කිම් ඵෙතිහාසික හමුවක්

ට‍්‍රම්ප්-කිම් ඵෙතිහාසික හමුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්
උන් අතර ඵෙතිහාසික හමුවක් අද සිංගප්පූරුවේදී සිදු විය.

ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් පසුව විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තැබූ බව වාර්තා වේ.

එහි අන්තර්ගතය සම්බන්ධයෙන් හෙළි වී නොමැත.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *