Home » දේශපාලන » ඥානසාර හිමිට සිර දඬුවමක්

ඥානසාර හිමිට සිර දඬුවමක්

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදී තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම වෙයි.

හෝමාගම ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ අද එම තීන්දුව ලබා දුන්නේය.

රුපියල් 3,000ක දඩයක්, රුපියල් 50,000 ක වන්දියක් හා මාස හයකින් ගෙවී යන පරිදි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියෝග කර ඇත.

Check Also

ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජාතික ණය බර පියවීම සඳහා ජනතාව දැඩි කැප කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *