Breaking News
Home » ක්‍රිඩා » ජාතික මට්ටමේ නම් ස්ථීර රැකියා

ජාතික මට්ටමේ නම් ස්ථීර රැකියා

ජාතික මට්ටමේ සියළුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල ස්ථීර රැකියා අවස්ථා ලබා දීමට යයි.

කී‍්‍රඩා ඇමති දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කීය.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද හෙතෙම පැවසීය.

Check Also

චන්දිමාල් චෝදනා ඉවත ලයි

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනා සියල්ල ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රතික්ෂේප …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *