Breaking News
Home » සෞඛය » ජ‘පුර රෝහලේ වැඩ වැරුම අවසන්

ජ‘පුර රෝහලේ වැඩ වැරුම අවසන්

දින 10ක් පුරා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද අවසන් විය.

තම රාජකාරි වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිත කිරීමේ නීතිය ඉවත් කිරීමට රෝහල් පාලනාධිකාරිය එකඟතාවය පළ කළ නිසා වැඩ වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී. මැදිවත්ත කියා සිටී.

හෙද හෙදියන් අද පස්වරු 4.00 පමණ සිට යළිත් රාජකාරි ඇරඹූ බව හෙතෙම පවසයි.

Check Also

දැනුම් දීමකින් තොරව වැඩ වැරුමක්

සිය ගැටළුවලට සාධනීය විසඳුම් ඉදිරි සතියේදී නොලැබුණහොත් ජනවාරි 22 වැනිදාට පසුව දැනුම් දීමකින් තොරව දීප …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *