Breaking News
Home » අධ්‍යාපන » ජපානයෙන් මිලියන 374ක්

ජපානයෙන් මිලියන 374ක්

විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්ව විද්‍යාලවලදී පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා 2018 දී ජපාන රජය රුපියල් මිලියන 374ක ආධාරයක් ලබා දීමට එකඟ වෙයි.

ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 15ක් බැගින් ඉදිරි වසර හතරකදී ලබාදීම වෙනුවෙන් මෙම ප‍්‍රදානය ලබා දෙනු ඇත.

එක් වර්ෂයකදී ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා උපරිම වශයෙන් අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළ කර තිබේ.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *