Breaking News
Home » විදෙස් » ජපානයට භූකම්පනයක්

ජපානයට භූකම්පනයක්

ජපානයේ ඔසාකා නගරයට අද උදෑසන බල පෑ භූකම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබයි.

රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප‍්‍රබලතාවකින් සටහන් වූ එම භූ කම්පනයෙන් ගොඩනැගිලිවල වීදුරු සහ වෙනත් ද්‍රව්‍ය කඩා වැටීම හේතුවෙන් අනතුරු සිදුව ඇත.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *