Breaking News
Home » දේශපාලන » ජනාධිපති කොමිසම ලබන සතියේදී

ජනාධිපති කොමිසම ලබන සතියේදී

පසුගිය පාලන සමයේ මිහින් ලංකා සහ ශ‍්‍රීලංකන් ගුවන් සමාගම්වල සිදු වූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතියේදී පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී.

ඊයේ දඹුල්ලේ පැවති ජන රැලියක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

Check Also

සැලසුම් සහගත ගැටුමක්

ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *