Breaking News
Home » දේශපාලන » ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජාතික ණය බර පියවීම සඳහා ජනතාව දැඩි කැප කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පවසයි.

රටේ වියදම පියවීම සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොමැති වීම ඊට හේතුව බව ඔහු කියා සිටී.

දඹුල්ලේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු ඒ බව කීය.

ඉහළ ආදායම් ලබන්නන් ආදායම් බදු ගෙවීම මගින් රටේ ආර්ථිකට ඉහළ දායකත්වයක් දක්වනු ඇති බව හෙතෙම පැවසීය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *