Home » දේශපාලන » ඡන්දය දෙසැම්බර් මාසයේදී

ඡන්දය දෙසැම්බර් මාසයේදී

පළාත් සභා ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවකට පැමිණ ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න කියා සිටී.

ඒ අනුව, පළාත් සභා කිහිපයක් සඳහා ඡන්ද විමසීම දෙසැම්බර් මාසයේ පැරණි සමානුපාතික ක‍්‍රමයට පැවැත්වෙනු ඇති බව ඔහු ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කීය.

Check Also

ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජාතික ණය බර පියවීම සඳහා ජනතාව දැඩි කැප කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *