Breaking News
Home » කලා » චිත‍්‍රපට බෙදා හැරීම සංස්ථාවෙන්

චිත‍්‍රපට බෙදා හැරීම සංස්ථාවෙන්

චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාව හරහා පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න පවසන්නේ, පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීමේ බලය පවරා ගන්නා බවයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව කීය.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *