Home » කලා » ගෝල්ඩන් ග්ලෝබ්ස් අවසන්

ගෝල්ඩන් ග්ලෝබ්ස් අවසන්

හොලිවුඩ්හි ආන්දෝනාත්මක ලිංගික හිරිහැර සිද්ධීන්ට එරෙහිව හඩක් නගමින් 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙල අවසන් විය.

ඊට සහභාගී වූ සියළු දෙනා දැඩි ලෙස අදහස් අදහස් දක්වා සිටි අතර, හිරිහැරයට ලක්වූවන්ට ගෞරවයක් ලෙසින් ඔවුන් කළු පැහති ඇඳුමින් සැරසී සිටි බව වාර්තා වේ.


සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටය ද ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේ ‘ත‍්‍රී බිල්බෝඕස් අවුට්සයිඕ එබින්, මිසෝරි’ චිත‍්‍රපටයයි.

Check Also

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *