Breaking News
Home » තාක්ෂණ » ගෙවීම් අන්තර් ජාලයෙන්

ගෙවීම් අන්තර් ජාලයෙන්

පළාත් පාලන ආයතනවලට ජනතාව ගෙවිය යුතු වරිපනම්, බලපත‍්‍ර, ගොඩනැඟිලි බලපත‍්‍ර අනුමත කර ගැනීමේ ගාස්තු ගෙවීම පරිගණක ජාලගත කිරීම සිදු කෙරේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ, දුරකථන, ජංගම දුරකථන හෝ ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් තම නිවසේ සිටම එම ගාස්තු ගෙවීමට ජනතාවට හැකි වන බවයි.

ඒවා ආශ‍්‍රිතව සිදුවන දූෂණ සහ අක‍්‍රමිකතා ද අවම කිරීමට ඉන් අවකාශ ලැබෙනු ඇත.

ලබන පෙබරවාරි 01 වැනිදා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

Check Also

භූගෝලීය සිතියම අලූතින්

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලූතින් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගනී. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *