Breaking News
Home » ව්‍යාපාරික » ගෙන්වීමට අනුමැතිය අනිවාර්යයි

ගෙන්වීමට අනුමැතිය අනිවාර්යයි

මෙරට නිෂ්පාදනය කරන එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මින් ඉදිරියට කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

ලොකු ළූණු සහ අල වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී එම අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ.

මීට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *