Breaking News
Home » සෞඛය » ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති වන වෙනස්වීම්වලට අදාළව අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බව ඔහු පවසයි.

මැදිරිගිරිය රෝහලේ නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව කීය.

දිග්ගල්පුර ශ‍්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කළ සංඝාවාසය සග සතු කොට පූජා කිරීම ද ඔහු සිදු කළේය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, රට සහ ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ කොටස උපරිම ලෙස ඉටු කරන බවයි.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *